31 C
Colombo
Wednesday, February 12, 2025

ළිඳට වැටී කුඩා දැරියක් මරුට

- Advertisement -

එරාවූර් පොලිස් වසමේ මක්කාමඩි පාර, එරාවූර් ප්‍රදේශයේ දී කුඩා දැරියක් ළිඳකට වැටී මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ, මක්කාමඩි පාර, එරාවූර් ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 02 මාස 02 ක් වූ දැරියක්.

ඊයේ (13) අදාළ සිදුවීම සමබන්ධයෙන් එරාවුර් පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

දැරිය පමණක් නිවසේ සිටි අවස්ථාවකදී නිවස ඉදිරිපිට ඇති ළිඳට වැටීමෙන් එම මරණය සිදුව ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනය අනුව අනාවරණය වී තිබෙනවා.

මේ අතර, නින්දවූර් පොලිස් වසමේ මාට්ටුපාලම් ප්‍රදේශයේ පුද්ගලයෙකු ආලිඅඩි පාලමෙන් වැටී දියේ ගිලී මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ, නින්දවූර් ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි පුද්ගලයෙක්.

මරණකරු බිරිඳ සහ දරුවා සමඟ සමග විනෝද චාරිකාවක් සඳහා යතුරු පැදියකින් පැමිණ ඇති අතර පාලමෙන් එගොඩවීම සඳහා මරණකරු පමණක් යතුරු පැදියෙන් යමින් සිටියදි යතුරු පැදිය ඇළට පෙරළීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අර්චුනා ආයෙත් යකා නටලා

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පහරදීමක් සිදුකළ බව පවසමින් පුද්ගලයින් දෙදෙනෙකු යාපනය මහ රෝහල වෙත ඇතුළත් වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා...

රාජ්‍ය සේවක අවම වැටුප 20,000කින් වැඩි කරන්න – ජනපතිගෙන් ඉල්ලීමක්

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ අවම මූලික වැටුප රුපියල් 20,000කින් වැඩි කරන ලෙස රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එම...

යළිත් විදුලි කප්පාදුවක්? තීරණය අද

නවම් පුර පසළොස්වක පොහෝ දිනය යෙදී ඇති අද, විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, නොරොචෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර 3ම...

POPULAR ARTICLES

මැතිව් කුනමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව ගැන සැකයක්

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මැතිව් කුනමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට වාර්තා වීමත් සමග එය නිවැරදි වන තෙක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යැවීම ඔහුට අත්හිටුවා...