බෙල්ලන්විල රජමහා විහාර භූමියේ තිබී ජීව අත්බෝම්බයක් සොයාගැනේ

බෙල්ලන්විල රජ මහා විහාර භූමියෙහි තිබී අද පෙරවරුවේ ජීව අත්බෝම්බයක් හමුවී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ විහාර භූමිය පවිත්‍ර කරමින් සිටි පුද්ගලයෙකුට අද පෙරවරුවේ මෙම අත්බෝම්බයක් හමුවී ඇති බවයි. එය තවමත් ජීව තත්වයේ පවතින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එම අත්බෝම්බයේ කොටස්වලට මල … Continue reading බෙල්ලන්විල රජමහා විහාර භූමියේ තිබී ජීව අත්බෝම්බයක් සොයාගැනේ