24 C
Colombo
Monday, December 5, 2022

දැව තොගයක් ප්‍රවාහනය කරමින් සිටි ලොරියක් අනතුරට ලක්වේ

- Advertisement -

කුරුණෑගල – මිගමුව මාර්ගයේ කිරලබොක්ක ප්‍රදේශයේදී දැව කඳන් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් අද (25) උදෑසන 6.00 ට පමණ අනතුරට ලක්ව තිබෙනවා.

දැව කදන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයේ රියදුරු මාර්ගයේ පසෙක ලොරිය නවත්වා රථයෙන් බැස සිටියදී එම දිශාවටම ධාවනය වූ ටිපර් රථයක් එම ලොරි රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

ඡායාරූප අනුග්‍රහය – Accident 1st

RECENT ARTICLES - SINHALA

කන්න නැතුව මළේ පොලිස් අස්සයෝ 7 ක් නෙවෙයි 1 ක්

0
පොලිස් ආශ්වාරෝහක කොට්ඨාශය සතුව වටිනාකමින් ඉහළ අශ්වයින් 07 දෙනෙක් ආහාර නොමැතිව මියගොස් ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍යය බව එම කොට්ඨාශය පවසනවා.

සමීක්ෂණ ප්‍රතිඵල පැමිණීමත් සමඟ බැසිල් යළි විමල් ඩලස් පසුපස යයි – ආයේ එකතු වෙන්නේ...

0
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා විසින් රහසිගත ජනමත විමසුමක ප්‍රතිඵල ඔහු වෙත ලැබීමත් සමඟ යළිත් වතාවක් පක්ෂය හැර...

කිරි කියල බොන්නේ කිරි නෙමෙයි – ලුණු වලත් ප්ලාස්ටික් – හිටපු රේගු අධ්‍යක්ෂ

වර්තමානය වන විට ආහාර වල සුරක්ෂිතතාවය පිළිබඳව බරපතළ ගැටලු මතුව ඇති බව හිටපු රේගු අධ්‍යක්ෂ සමන්ත ගුණසේකර මහතා පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Iran Announces End Of ‘Morality Police’ To Appease Protesters

0
Iran’s Attorney General says the Islamic Republic has disbanded the “morality police” adding that it had nothing to do with the judiciary...

Special program for differently-abled persons

0
President Ranil Wickremesinghe said a special program will be formulated for the benefit of differently-abled persons. He said that...

A new mobile App for the safety of tourists

0
Minister of Tourism and Lands Harin Fernando said that a new mobile application (App) will be introduced for the safety of tourists...