26 C
Colombo
Wednesday, October 4, 2023

දැව තොගයක් ප්‍රවාහනය කරමින් සිටි ලොරියක් අනතුරට ලක්වේ

- Advertisement -

කුරුණෑගල – මිගමුව මාර්ගයේ කිරලබොක්ක ප්‍රදේශයේදී දැව කඳන් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් අද (25) උදෑසන 6.00 ට පමණ අනතුරට ලක්ව තිබෙනවා.

දැව කදන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයේ රියදුරු මාර්ගයේ පසෙක ලොරිය නවත්වා රථයෙන් බැස සිටියදී එම දිශාවටම ධාවනය වූ ටිපර් රථයක් එම ලොරි රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

ඡායාරූප අනුග්‍රහය – Accident 1st

RECENT ARTICLES - SINHALA

විජේදාසගේ පුතාව දාපු ක්‍රිකට් කමිටුවට එරෙහි උසාවි නියෝගයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා සිදත් වෙත්තමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය මත ලබන 10...

ආනයන සීමා ඉවත් කිරීම ගැන තීරණයක්

වාණිජ වාහන 67ක සහ එච්.එස් කේත 299කට අයත් භාණ්ඩවලට පනවා ඇති ආනයන සීමා ලබන සතියේ ලිහිල් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්...

නුවරඑළියේ කේබල් කාර් ව්‍යපෘතියේ වැඩ අතරමඟ නැවතිලා

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු විසින් කඳු ප්‍රදේශයක ඉඩමකට අවසර ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් නානුඔය සිට නුවරඑළිය දක්වා ගමන් කිරීමට නියමිත කේබල් කාර් මාර්ගයේ ඉදිකිරීම්...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...