ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට පුද්ගලයෙක් දිවිනසා ගනියි

මිරිහානේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතගේ පෞද්ගලික නිවස ඉදිරිපිටදී පුද්ගලයෙකු සියදිවි නසාගැනීමට උත්සහ කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. 54 හැවිරිදි මෙම පුද්ගලයා ජනාධිපතිවරයාගේ නිවස අසළට යෑමට උත්සහ කර ඇති අතර ආරක්ෂක අංශ විසින් එය වැළැක්වීමත් සමඟ ඔහු අසළ ඇති විදුලි ට්‍රාන්ස්ෆෝමරකට නැඟ සිය විරෝධය පලකර තිබෙනවා. ඔහු ජජනාධිපතිවරයාගෙන්ල්ලා ඇත්තේ මෙම විදුලි විසන්ධි කිරීමේ ක්‍රියාවලිය … Continue reading ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට පුද්ගලයෙක් දිවිනසා ගනියි