‘ මිලියනයක් කොළඹට’ විරෝධතා රැළියට මේ වන විට කොළඹ ගාලු මුවදොරට ලක්ෂ සංඛ්‍යාත විරෝධතාකරුවන් පිරිසක් එක්ව සිටිනවා.
වරාය අධිකාරිය විසින් ඊයේ (08) හිටිහැටියෙ ගාලු මුවදොර පිටිය වසා දැමීම නිසා විරෝධතාකරුවන් මේ වනවිට ගාලු මාර්ගය පුරා විසිරී විරෝධතාවයේ නියැලී සිටිනවා.
ඔවුන්ගේ ප්‍රධාන සටන් පාඨය වන්නේ ජනාධිපතිවරයාට සිය ධූරයෙන් ඉවත්වන ලෙසයි.

















