24 C
Colombo
Sunday, February 16, 2025

උද්ධමනයේ දැවැන්ත පහළ යාමක්

- Advertisement -

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනයේ දැවැන්ත පහළ යාමක් 2025 ජනවාරි මාසේයේ දී වාර්තා වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද කෙටි කාලීන උද්ධමන පුරෝකථන හා අනුකූලව මෙලෙස අඛණ්ඩව පස්වන මාසයටත් උද්ධමනයේ ඍණ අගයක් වාර්තා කර තිබෙන බව සඳහන්.

ඒ අනුව 2024 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ 1.7%ක අවධමනයට සාපේක්ෂව 2025 ජනවාරි මාසයේ දී සි 4.0% ක අවධමනයක් දක්වා දැවැන්ත පහළ යාමක් වාර්තා කර තිබෙනවා.

මේ අතර වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර කාණ්ඩයේ උද්ධමනය 2024 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ 0.8% මට්ටමේ සිට 2025 ජනවාරි මාසයේ දී 2.6%ක අවධමනයක් දක්වා පහළ ගොස් තිබෙනවා.

ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ද 2024 දෙසැම්බර් මාසයේ පැවති 3.0%ක අවධමනයට සාපේක්ෂව 2025 ජනවාරි මාසයේ දී 4.7ක අවධමනයක් දක්වා පහළ ගොස් තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES