බොරැල්ල දේවස්ථානයේ බෝම්බය පිටුපසත් මහමොළකරුවෙක් – ඇමති සරත් හෙළිකරයි

බොරැල්ල දේවස්ථානයේ බෝම්බය තැබීම පිටුපස මහමොළකරුවෙකු සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. කෙසේ වෙතත් එම පුද්ගලයාද නුදුරේදීම අත්අඩංගුවට ගන්නා බවයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා පවසන්නේ. එහිදී අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා, “පොලිසිය පිළිබඳව ඒ වගේ ප්‍රකාශ කළාම ජනතාවගේ තියෙන විශ්වාසය පළුදු වෙන්න පුළුවන්. නමුත් ඇත්ත වශයෙන්ම එතැන වුණේ. අපි දන්නවා … Continue reading බොරැල්ල දේවස්ථානයේ බෝම්බය පිටුපසත් මහමොළකරුවෙක් – ඇමති සරත් හෙළිකරයි