රේනෝ සිල්වා හා ටිරාන් අලස් අතර හමුවක්

හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා හා නව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර හමුවක් අද (31) පස්වරුවේ රොස්මිඩ් පෙදෙසේ පිහිටි ටිරාන් අලස් මහතාගේ පෞද්ගලික කාර්යාලයේදී සිදුවී ඇතැයි News19 වෙත වාර්තා වනවා. මේ වන විට රේනෝ සිල්වා මහතාගේ සහෝදරයා වන R.දුමින්ද සිල්වා යන අයට ලබාදුන් කුප්‍රකට ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති පසුබිමක … Continue reading රේනෝ සිල්වා හා ටිරාන් අලස් අතර හමුවක්