රනිල්ට ගෝඨාගෝගමෙන් පණිවුඩයක්

ජනාධිපතිවරයාට එරෙහිව පැවැත්වෙන විරෝධතාවයට අමතරව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ද ඊයේ (12) රාත්‍රීයේ ගාලුමුවදොරදී විරෝධතාවයක් පැවැත්වුණා. එහිදී සිවිල් ක්‍රියාකාරී ලහිරු වීරසේකර සදහන් කළේ නව අග්‍රාමාත්‍යවරයගේ පත්වීම පිළිගැනීමට අරගලකරුවන් සූදානම් නොමැති බවයි. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට නව රජයක් පිහිටුවීම සඳහා සිය පක්ෂයේ සහය ලබා නොදෙන බව සමගි ජනබලවේගය සදහන් කරනවා. එහි මහලේකම් රංජිත් … Continue reading රනිල්ට ගෝඨාගෝගමෙන් පණිවුඩයක්