25 C
Colombo
Wednesday, February 19, 2025

සබජ රැස්වීමක අකරතැබ්බයක් . පොලිසියේ හයක් රෝහලට

- Advertisement -

ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පිණිස අද (09) මහනුවර මධ්‍යම වෙළඳ පොල ඉදිරිපිට පැවැත්වෙන රැස්වීම ආරම්භයට මොහොතකට පෙර ආධාරකරුවන් විශාල රතිඤ්ඤා ප්‍රමාණයක් දැල්වීමෙන් පොලිසියේ හය දෙනකු ඇතුළු අට දෙනකු තුවාල ලබා තිබෙන බවට වාර්තා වනවා.

රතිඤ්ඤා දැල්විමෙන් තුවාල ලැබූ පිරිස මේ වන විට මහනුවර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම රැස්වීමේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරින් හය දෙනාට අමතරව සිවිල් පුද්ගලයන් දෙදෙනකු මෙලෙස තුවාළ ලබා තිබෙන බව පැවසෙනවා.

අනතුර සිදුවූ අවස්ථාවේ එම ස්ථානයේ රාජකාරීයේ යෙදී සිටි සෙසු පොලිස් නිලධාරින් විසින් තුවාලකරුවන් රෝහලට රැගෙන යාමට පියවර ගෙන තිබුණා.

RECENT ARTICLES - SINHALA

Breaking: උසාවිය තුළ වෙඩි කෑ ගණේමුල්ල සංජීව මරුට

මීට කෙටි වේලාවකට පෙර අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළ සිදුවූ වෙඩිතැබීමෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව නැමැත්තා ජීවිතක්ෂයට පත්ව...

Breaking: අලුත්කඩේ උසාවිය තුළ වෙඩිතැබීමක්

අලුත්කඩේ අධිකරණ සංකීර්ණ පරිශ්‍රයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා. අදාළ වෙඩි තැබීම අලුත්කඩේ අංක 5 අධිකරණ ශාලාව තුළ...

කොටහේනේදී තරුණයෙක් ඝාතනය කෙරේ

කොටහේන, බ්ලූමැන්ඩල් රේල් පාර ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබෙනවා. පොලීසිය පැවසුවේ, එම තරුණයා ඊයේ(18) රාත්‍රි සිය බිරිඳ සමග රේල් පාර අසළට පැමිණි...

POPULAR ARTICLES

මිද්දෙණිය වෙඩිතැබීම; තුවාල ලබා සිටි පිරිමි දරුවාත් මරුට

මිද්දෙණිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලාබා රෝහල් ගතකළ සිටි මරණකරුගේ පිරිමි දරුවා මියගොස් තිබෙනවා. ඔහු ඇඹිලිපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද...