දරුවා කැළණි ගඟට විසිකර දිවි නසාගන්න හැදූ මවක්

වත්තල කදිරාන පාලම අසල දී මවක් සිය දරුවා කැලණි ගඟට වීසිකර ඇති බව පොලීසිය සඳහන් කරනවා. ඊයේ (15) රාත්‍රී අත්වාරුවකින් පැමිණි අදාළ කාන්තාව සිය දරුවා කැලණි ගඟට විසිකර ගඟට පැනීමට උත්සාහ කිරීමේ දී ප්‍රදේශවාසීන් විසින් ඇයව බේරාගෙන පොලීසියට භාරදුන් බවයි පොලීසිය පවසන්නේ. ධීවර යාත්‍රා යොදාගනිමින් 5 හැවිරිදි මෙම දරුවා සෙවීමට කටයුතු කළද මෙතෙක් දරුවා සොයාගැනීමට … Continue reading දරුවා කැළණි ගඟට විසිකර දිවි නසාගන්න හැදූ මවක්