32 C
Colombo
Tuesday, February 18, 2025

පස් කන්දක් කඩා වැටී උඩරට දුම්රිය ධාවනයට බාධා

- Advertisement -

උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න අතර දුම්රිය මාර්ගයට අද (12) අලුයම පස්කදු ගල්පර්වත කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසනවා.

පවතින වර්ෂාවත් සමඟ මෙසේ දුම්රිය මාර්ගය ට ගල්පර්වත පස්කදු කඩා වැටී ඇති අතර මේ හේතුවෙන් කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1045 දරන රාත්‍රි තැපැල් දුම්රිය දැනට පට්ටිපොළ දුම්රිය ස්ථානයේ නවතා තබා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළා.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ, බදුල්ල සිට කොළඹ කොටුව බලා ගමන් ගත් අංක 1016 දරන උඩරටමැණිකේ දුම්රියේ දුම්රිය සේවකයන් පිරිසක් එම පස්කදු ගල්පර්වත කඩා වැටී ඇති ස්ථානයට ලගා වෙමින් සිටින බවත් දුම්රිය මාර්ගය ට කඩා වැටී ඇති පස්කදු ගල්පර්වත ඉවත් කිරිමට කටයුතු සිදු කරන බවයි.
.
මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය තරමක ප්‍රමාදයක් සිදු වන බවද පවසනවා.

RECENT ARTICLES - SINHALA

ටිරාන්ට දී ඇති STF ආරක්ෂාව ගැන පැහැදිලි කිරීමක්

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට විශේෂ කාර්ය සාධක බලකායේ ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැහැදිලි කිරීමක් සිදු...

රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකරපු විදිය ගැන වෘත්තීය සමිති රැසකගේ අප්‍රසාදය

මෙවර අයවැය මඟින් රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට වෘත්තීය සමිති රැසක අප්‍රසාදය පළ කර තිබෙනවා. අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා...

වියළි කාලගුණික තත්ත්වයෙන් ජල සැපයුමට බාධා

පවතින කාලගුණික තත්ත්වය හමුවේ ජල සැපයුමට බාධා ඇති වීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ දිනවල දිවයිනේ පවතින අධික...

POPULAR ARTICLES