27 C
Colombo
Wednesday, May 18, 2022

අයවැයෙන් ණය කන්දක් ජනතාවගේ හිසට පහත් කරලා – ජවිපෙ

- Advertisement -

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඊයේ (12) දින ඉදිරිපත් කරන ලද අයවැය මගින් ණය කන්දක් ජනතාවගේ හිසමතට පහත් කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා.

එය ජනතාවට හීන් දාඩිය සමග කලන්තය දමන අයවැයක් බවත් පීඩාවට පත්ව ඇති ජනතාවගේ බලාපොරොත්තු මුළුමනින්ම බිඳ දමා ඇති අයවැයක් බවත් ොහු පෙන්වා දෙනවා.

තවද, මෙවර අයවැය මගින් ජනතාව තව තවත් අපහසුතාවයට පත්කර ඇති බවත් ඔහු පෙන්වා දෙනවා

මෙම කාලය තුල වැඩි අවධානයක් හිමිවිය යුතු අධ්‍යාපනය, සෞඛ්‍ය සඳහා හෝ විශේෂ සැලකිල්ලක් මෙම අයවැය මගින් ලබාදී නැති බවත් ඉතිහාසයේ මෙන්ම මෙවර ද බදු ගැසීම සහ ණය ගැනීම අයවැයේ ප්‍රමුඛතාවය වී ඇති බවත් ඔහු අවධානය කර සිටිනවා.


RECENT ARTICLES - SINHALA

අද පෙට්‍රල් පෝලිම්වල ඉන්න එපා..! – Ceypetco

අද (18) දිනයේදී පෙට්‍රල් මිලදී ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල නොසිටින ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාව ජනතාවට දැනුම් දෙනවා.

අද පාර්ලිමේන්තු කැන්ටිමේ කන්න තිබුණේ බතලයි, රතු අලයි – පොහොට්ටු මන්ත්‍රී

පාර්ලිමේන්තු ආපන ශාලාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාරය සඳහා අද සූදානම් කර තිබුණේ බතල, රතු අල වැනි ආහාර වර්ග බව ශ්‍රී ලංකා පොදුජන...

ඔයා ලැජ්ජාවක් නැති අගමැති කෙනෙක් – එම්.ඒ.සුමන්තිරන්

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා අද (17) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැඩි ලෙස දෝෂාරෝපණය කළා. ඒ...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...