29 C
Colombo
Thursday, March 23, 2023

තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනයක් සිදුකරලා

- Advertisement -

ගලහ පොලිස් වසමේ බෙල්වුඩ් ජනපදය ප්‍රදේශයේ නිවසක් තුළ සිටි පුද්ගලයෙකු ඊයේ (24) තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කර ඇති බව පොලිසිය සඳහන් කරනවා.

මියගිය මෙම පුද්ගලයා තනිව නිවසේ සිට ඇති බවත් මත්පැන් සාදයකදී ඇතිවූ ආරවුලක් මත මෙම ඝාතනය සිදු කර ඇති බවත් පොලිස් විමර්ශනවලදී හෙළිව තිබෙනවා.

මියගිය පුද්ගලයා බෙල්වුඩ් ජනපදයේ ගලහ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45ක පමණ පුද්ගලයෙක්.

මෙම ඝාතනය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40 සහ 52 වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් අයෙක් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවද පොලිසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

Breaking : තැපැල් ඡන්ද යළිත් කල් යයි

0
පළාත් පාලන මැතිවරණ⁣යේ තැපැල් ඡන්දය දැනට නියම කර ඇති දිනවල නොපැවැත්වෙන බව, මැතිවරණ කොමිසම නිවේදනය කරනවා. පළාත් පාලන මැතිවරණය...

ශ්‍රී ලංකන්, හිල්ටන්, ලිට්‍රෝ විකුණා දැමීමට අනුමැතිය..!

0
2023 මාර්තු 13 වැනි දින එළැඹුණු කැබිනට් තීරණයකට අනුව ව්‍යවසායන් කිහිපයක රජය සතු කොටස් ඉවත් කිරීමට තීරණයකට එළැඹ ඇති බව මුදල් අමාත්‍යවරයාගේ...

ඩයනාගේ නඩුව ගැන අධිකරණයෙන් CIDයට නියෝගයක්

0
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවයට අදාළ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ආගමන හා විගමන පාලකවරයාගෙන් සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන...

RECENT ARTICLES - ENGLISH

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...

Trump wants to be handcuffed for court appearance in Stormy Daniels case,

0
Donald Trump has told advisers that he wants to be handcuffed when he makes an appearance in court, if he is indicted...