29 C
Colombo
Saturday, January 18, 2025

නව යුද හමුදාපති සහ නාවික හමුදාපති පත් කෙරේ

- Advertisement -

නව යුද හමුදාපතිවරයා සහ නාවික හමුදාපතිවරයා පත් කර තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එම පත් කිරීම කර ඇති බවයි.

ඒ අනූව ශ්‍රී ලංකාවේ 25 වැනි යුද හමුදාපතිවරයා ලෙස, මේජර් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා පත් කර තිබෙනවා.

ඒ, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා හෙට විශ්‍රාම යෑමත් සමගයි.

නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ මහතා පත් කර තිබෙනවා.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා ද, හෙට විශ්‍රාම යෑමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

ජානක පෙරේරාගේ ඝාතනය ගැන අලුත් තොරතුරක්

මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනකු ඝාතනය කරමින් 2008 ඔක්තෝබර් 06දා අනුරාධපුරයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල...

චීන මුදල් හුවමාරු ගිවිසුම දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර 2021 වසරේ දී අත්සන් කිරීමට යෙදුණු ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම තවත් වසර 3ක කාලයක් සඳහා...

ඊ – ටිකට් ජාවාරමට දුම්රිය සේවකයෙක්ගේ වැඩ තහනම්

දුම්රිය ඊ ප්‍රවේශපත්‍ර ජාවාරමට සම්බන්ධ යයි චෝදනා එල්ල වී සිටින මාකුඹුර දුම්රිය ස්ථානයේ සේවයේ නිරතව සිටි දුම්රිය සේවකයෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බව දුම්රිය...

POPULAR ARTICLES