රාජ්‍ය බුද්ධි සේවයට අලුත් ලොක්කෙක් සනුරි ද සිල්වා October 5, 2024 - Advertisement - රාජ්‍ය බුද්ධි සේවයේ නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික කුමාර මහතා පත් කර තිබෙනවා. මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා ඉවත් කිරීමෙන් පසු ධම්මික කුමාර මහතා නව අධ්‍යක්ෂවරයා ලෙස පත් කර ඇති බව වාර්තා වනවා. Breaking : සුරේෂ් සලේ ඉවතට Related RECENT ARTICLES - SINHALA කෙහෙල්බද්දර පද්මේට හොර පාස්පෝට් හදලා උමන්දා කුලසිංහ - May 24, 2025 0 ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් පත්‍ර ලබා ගැනීමේ සිද්ධියකට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ,ආගමන විගමන පාලක ජනරාල්වරයා... මැයි මාසයේ මුල් දින 21ට සංචාරකයින් අනූදහසක් ඇවිත් උමන්දා කුලසිංහ - May 24, 2025 0 මෙම මාසයේ මුල් දින 21 තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 90,000 ඉක්මවා ගොස් තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ මේ මාසයේ මුල් දින 21 තුළ... හෙට පැය 12ක ජල කප්පාදුවක් චාපා කල්පනී - May 24, 2025 0 කොළඹ නගරය ඇතුළු ප්‍රදේශ රැසකට පැය 12ක කාලයක් හෙට (25) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. අඹතලේ ජල පවිත්‍රාගාරයේ... POPULAR ARTICLES කෙහෙල්බද්දර පද්මේට හොර පාස්පෝට් හදලා උමන්දා කුලසිංහ - May 24, 2025 0 ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් පත්‍ර ලබා ගැනීමේ සිද්ධියකට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ,ආගමන විගමන පාලක ජනරාල්වරයා... මැයි මාසයේ මුල් දින 21ට සංචාරකයින් අනූදහසක් ඇවිත් උමන්දා කුලසිංහ - May 24, 2025 0 මෙම මාසයේ මුල් දින 21 තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 90,000 ඉක්මවා ගොස් තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ මේ මාසයේ මුල් දින 21 තුළ... හෙට පැය 12ක ජල කප්පාදුවක් චාපා කල්පනී - May 24, 2025 0 කොළඹ නගරය ඇතුළු ප්‍රදේශ රැසකට පැය 12ක කාලයක් හෙට (25) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. අඹතලේ ජල පවිත්‍රාගාරයේ...