ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව සභාපති ලෙස ඩී.ජේ.රාජකරුණා මහතා පත් කර තිබෙනවා.
ඒ හිටපු සභාපති සාලිය වික්රමසූරිය සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමෙන් අනතුරුවයි.
ඩී.ජේ.රාජකරුණා මහතා මිට පෙර මුතුරාජවෙල පර්යන්තයේ බෙදා හැරීමේ කළමණාකරු ලෙස කටයුතු කරණු ලැබුවා
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදුකර තිබෙනවා.