උතුරු නාවික විධානයට නව ආඥාපතිවරයෙක්

රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් උතුරු නාවික විධානයේ නව ආඥාපති වශයෙන් අද (12) දින එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගෙන තිබෙනවා. නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුව සම්මාන ආචාර මුරයක් පිරිනමමින් රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් උතුරු නාවික විධානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, එම නාවික විධානයේ වැඩ බලන ආඥාපති වශයෙන් කටයුතු කළ කොමදෝරු ඉසිර කාසිවත්ත විසින් එම ධූරයේ රාජකාරීන් නව … Continue reading උතුරු නාවික විධානයට නව ආඥාපතිවරයෙක්