27.7 C
Colombo
Thursday, April 25, 2024

එන්නත් දෙකම ගත් කාඩ්පත නැතිව පොදු ස්ථාන වලට යාමට තහනමක්

- Advertisement -

කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් බවට සඳහන් කාඩ්පත නොමැතිව පොදු ස්ථාන වලට යාම සැප්තැම්බර් 15දා සිට තහනම් වන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජනාධිපති කාර්‍ය සාධක බලකාය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද (13) දින පැවති සාකච්ඡාවේදී මෙම තීරණයට එළැඹි බව ඔහු පවසනවා.

එමෙන්ම, පළාත් අතර සංචරණයද සති දෙකක් සඳහා තහනම් කිරීමටද මෙහිදී තීරණය වී තිබෙනවා.

එමෙන්ම මෙම කාලය තුල අන්තර් පළාත් පොදු ගමනාගමන සේවාද අත්හිටිනු ඇති.

RECENT ARTICLES - SINHALA

වාරණ නියෝග මැද ශ්‍රීලනිපයේ විශේෂ රැස්වීමක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය ඊයේ (24) ස්ථිර අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. මේ...

රෝග සුව කරන මධ්‍යස්ථානයකට ගිය කාන්තාවක් හදිසියේ මිය ගිහින්

මදුරන්කුලිය පොලිස් වසමේ දේවස්ථානයක පැවති දේවමෙහෙයක් අතරතුර ඇති වූ හදිසි රෝගී තත්ත්වයකින් කාන්තාවක් ඊයේ (24) මියගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අදාළ කාන්තාව පුත්තලම රෝහල වෙත...

නිල සංචාරය නිම කරමින් ඉරාන ජනපති දිවයිනෙන් පිටව යයි

ඉරාන ජනාධිපති ආචාර්ය ඉබ්‍රාහිම් රයිසි මහතා සිය නිල සංචාරය නිම කරමින් ඔහු පැමිණි විශේෂ ගුවන් යානයෙන් ඊයේ(24) රාත්‍රියේ දිවයිනෙන් පිටව ගොස් තිබෙනවා. ඊයේ රාත්‍රියේ ශ්‍රි...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...