චොකා මල්ලිට ගිය ගුවන් ගුවන්තොටුපොළ..! – නව ගැසට් නිවේදනයක්

වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාට පැවරී ඇති කාර්‍යයන් කිහිපයක් එම අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලි) වෙත පවරමින් නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ අත්සනින් යුතුව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ අනුව පලාලි ගුවන්තොටුපොළ, රත්මලාන ගුවන්තොටුපොළ, සංවර්ධනය සඳහා හඳුනාගත් ඕනෑම ගුවන් තොටුපොළවල්, කන්කසන්තුරේ වරාය සහ ඔලුවිල් වරාය වරාය නාවික … Continue reading චොකා මල්ලිට ගිය ගුවන් ගුවන්තොටුපොළ..! – නව ගැසට් නිවේදනයක්