දේශීය මත්පැන් බෝතල්වලට නව ස්ටිකරයක්

දේශීයව නිෂ්පාදනය කරන මත්පැන්වලට ලබන ජනවාරි මස 3 වැනිදා සිට නව ආරක්‍ෂිත ලේබලයක් හඳුන්වා දෙන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසනවා. ඒ අනුව මත්පැන් බෝතල් සහ කෑන් මත ස්ටිකරය අලවන බව කී සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා රාජ්‍ය භාණ්ඩාගාරයට අයවිය යුතු බදු මුදල් වැඩි කර ගැනීම මෙහි අරමුණ බව ද … Continue reading දේශීය මත්පැන් බෝතල්වලට නව ස්ටිකරයක්