25 C
Colombo
Friday, January 17, 2025

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට නව වෙබ් අඩවියක්

- Advertisement -

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නව වෙබ් අඩවියක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

මෙතෙක් ක්‍රියාත්මක වූ එම දෙපාර්තුමේන්තුවේ ක්‍රියාත්මක වූ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වීමත් සමඟයි.

මේ අතර, සයිබර් ප්‍රහාරයට ලක්වූ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

කෙසේවෙතත්, සයිබර් ප්‍රහාරය කුමන පාර්ශවයක් සිදු කළ ද යන්න මෙතෙක් නිශ්චිතවම තොරතුරු අනාවරණය වී නැහැ.

පසුගිය දෙසැම්බර් මස 30 වන දින රාත්‍රියේ පොලීසියේ සමාජ මාධ්‍ය ජාලාවලට ද සයිබර් ප්‍රහාරයක් එල්ල වූ අතර, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ද එවැනිම ප්‍රහාරයක් එල්ල වී තිබුණා.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES