ජනපතිගෙන් නිර්පාක්ෂික අගමැතිවරයෙක්..?

ජනාධිපතිවරයා සහ සර්ව ආගමික නායකයින් පිරිසක් අතර විශේෂ රැස්වීමක් අද (10) අලුයම පැවැතියා. පවතින තත්ත්වය සම්බන්ධයෙන් අද පෙරවරුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වෙන බවයි මෙහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ. මෙහිදී  ආගමික නායකයින් යෝජනා කීපයක් ඉදිරිපත් කර ඇත. නිර්පාක්ෂික අගමැතිවරයකු පත් කිරීම 15කින් යුත් සීමිත අමාත්‍ය මණ්ඩලයක් සිවිල් ජනතාව ගෙන් සැදුම්ලත් උපදේශක සභාවක් පිහිටුවීම. අදල යෝජනා අද … Continue reading ජනපතිගෙන් නිර්පාක්ෂික අගමැතිවරයෙක්..?