24 C
Colombo
Wednesday, January 22, 2025

පාසැල් ළමුන්ට දෙන දීමනාව ගැන දැනුම් දිමක්

- Advertisement -

අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල්වල සිටින පාසැල් සිසුන් සඳහා ලිපිද්‍රව්‍ය ලබාගැනීමට අදාළ රුපියල් 6000 දීමනාව මේ වනවිට බෙදා අවසන් බව මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය පවසනවා.

එහි නියෝජ්‍ය අමාත්‍ය අචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සඳහන් කළේ, මිලියන 1.1 ඉක්ම වූ සිසුන් පිරිසක් ඒ අනුව ප්‍රතිලාභ ලැබූ බවයි.

ඊට රජයෙන් වෙන්වූ මුදල රුපියල් බිලියන 6.5ක්.

අස්වැසුම ප්‍රතිලාභී පවුල්වලට අමතරව තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් පිරිසකට ද ලිපිද්‍රව්‍ය ලබාගැනීමට අවශ්‍ය දීමනා ලබා දීමට රජය තීරණය කළා.

මුදල් සහ ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ඊට අදාළ සිසුන් තෝරා ගැනීම සහ ඔවුන්ට දීමනා ලබා දීම ඉදිරි දින කිහිපය තුළ අවසන් කළ බවයි.

සිසුන් සඳහා ලිපිද්‍රව්‍ය ලබාගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව ඡන්ද විමසීමකින් තොරව පසුගිය 18 වැනි දා පාර්ලිමේන්තුවේදී සම්මත‍ වුණා.

RECENT ARTICLES - SINHALA

Breaking: අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා. මීට අමතරව ඒ මහතාගේ බිරිඳ...

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

POPULAR ARTICLES