27 C
Colombo
Wednesday, March 19, 2025

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා එක්දින තරගාවලියේ ප්‍රවේශපත්‍ර ගැන දැනුම්දීමක්

- Advertisement -

ශ්‍රී ලංකාව සහ සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම් අතර පැවැත්වෙන එක්දින තරගාවලිය නැරඹීම සඳහා අවශ්‍ය ප්‍රවේශ පත්‍ර මේ වන විට මාර්ගගතව සහ කවුන්ටර හරහා අලෙවි කකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ අනුව, www.srilankacricket.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ටිකට්පත් මිලදී ගත හැකියාව තිබෙනවා.

එමෙන්ම එක්දින තරගාවලිය අවසන් වන තෙක් තරග දිනවල පමණක් පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා කොළඹ විද්‍යා මාවතේ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කවුන්ටරය විවෘතව පවතිනවා.

තරඟ දෙකකින් යුතු ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා එක්දින තරඟාවලියේ පළමු තරඟය පෙබරවාරි 12 වැනිදා සහ දෙවැනි තරගය පෙබරවාරි 14 වැනිදා පැවැත්වීමට නියමිතයි.

මෙම තරඟ දෙකම දිවා තරඟ ලෙසින් පැවැත්වෙන අතර තරඟ දෙකම කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

ප්‍රවේශපත්‍ර මිල ගණන් පහතින් දැක්වෙනවා.

RECENT ARTICLES - SINHALA

දේශබන්දු ගැන ඇමති ආනන්දගෙන් කරුණු දැක්විමක්

අධිකරණයට භාරවූ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, දින කිහිපයක සිටම...

සයිබර් කඳවුරුවල රඳවා සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයින

මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ බළහත්කාරයෙන් රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනෙකු දිවයිනට රැගෙන ආ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ මෙම...

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙක් අත්අඩංගුවට 

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු හෙරොයින් සමග හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ, අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි ගෝනපල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොලීසිය සඳහන් කළේ...

POPULAR ARTICLES