31 C
Colombo
Friday, January 17, 2025

කාන්තා හිංසනයෙන් බේරෙන්න පිරිමි ඔබට අංකයක්

- Advertisement -

පොදු ප්‍රවාහනය භාවිතා කිරිමේදී කාන්තාවන්ගේ හිංසනයන්ට ලක්වන පිරිමි පුද්ගලයින් සඳහා දුරකථන අංකයක් හදුන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකා පොලිසිය විසින් එලෙස හිංසනයකට ලක්වු අවස්ථාවකදී දැනුම් දීම සඳහා මෙම දුරකථක අංකය හදුන්වා දී තිබෙනවා.

ඒඅනුව 119 හෝ ලඟම පිහිටි පොලිස් ස්ථානයට යම් ලෙසකින් කාන්තාවකගේ හිංසනයකට ලක්වුව හොත් දැනුම් දීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා පොලිසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

විදුලි ගාස්තු සංශෝධනය ගැන විශේෂ නිවේදනයක්

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් බලශක්ති අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ සඳහන් වන්නේ, ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම විසින් නිර්දේශ කර...

අධිකරණයට අපහාස කළාට සුදාට නඩුවක්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පී සුදත්ත තිලකසිරිට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා. රංගන ශිල්පී සුදත්ත තිලකසිරි විසින් පවත්වාගෙන යනු ලබන යුටියුබ් නාලිකාවක...

කාදිනල්හිමිගේ පෙත්සමකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය තුළින් පරිසරයට හා ධීවරයින්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්...

POPULAR ARTICLES