ශ්‍රී ලංකාවට පැරාලිම්පික් රන්පදක්කමක්..!

පැරාලිම්පික් ක්‍රීඩා උළලකදී ශ්‍රී ලංකාවට හිමිවූ පළමු රන් පදක්කම මෙරටට දිනා දීමට එෆ් 46 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්ව සඳහා සහභාගි වූ දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත්ව තිබෙනවා. ඒ, මීටර 67.79ක් දුරක් හෙල්ල විසි කරමින් වන අතර මෙය නව පැරාලිම්පික් ලෝක වාර්තාවක් ද වනවා. ඔහු පළමු උත්සහයේදී ම සිය හොඳ ම දුර ප්‍රමාණය වාර්තා කර ඇති … Continue reading ශ්‍රී ලංකාවට පැරාලිම්පික් රන්පදක්කමක්..!