32 C
Colombo
Friday, June 2, 2023

ගුවන් යානයේ දොර විවෘත කළ මගියෙකු අත්අඩංගුවට

- Advertisement -

දකුණු කොරියාවේ ගුවන් ගමනක් අතරතුර ගුවන් යානයේ දොර විවෘත කළ මගියෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

Asiana ගුවන් සේවයට අයත් ගුවන් යානයක් දකුණු කොරියාවේ Daegu ජාත්‍යන්තර ගුවන්තොටුපලට ගොඩබස්වන අවස්ථාවේදී එහි හදිසි දොර විවෘත කළ පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා .

මගීන් 194 දෙනෙකු මෙම යානයේ සිට ඇති අතර බොහෝ පිරිසකට හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීමෙන් ඔවුන් රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ගුවන් යානය ආරක්ෂිතව ගොඩබස්වා ඇති අතර 30 හැවිරිදි මෙම පුද්ගලයා ඉන්පසුව අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

RECENT ARTICLES - SINHALA

කාලිද් අල් අමේරි දින 3ක ලංකාවේ සංචාරයක

ලොව ප්‍රමුඛ පෙලේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීයෙකු වන කාලිද් අල් අමේරි මෙම මස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බවට නිවේදනය කර තිබෙනවා.

මාගේ සේවය රටට අවශ්‍යය නම් ඕනෑම මොහොතක ලබා දෙනවා – මහින්දානන්ද අලුත්ගමගේ

තමා කිසි දිනක අමාත්‍ය ධුර ඉල්ලා නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ...

ඇමති කංචනගෙන් ඛනිජ තෙල් සේවකයන්ට විශේෂ නියෝගයක්

සියළුම ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමාණවත් අයුරින් තොග සැපයීම සඳහා මේ සති අන්තයේ දින දෙකේ දී ද ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව සිදු කරන...

RECENT ARTICLES - ENGLISH

Presidential Pardon for 440 on Poson Poya Day

0
Prisons Spokesperson Chandana Ekanayake, a group of 440 prisoners is scheduled to be released tomorrow (03) as part of a presidential pardon...

President seeks patience of Public for a little longer

0
President Ranil Wickremesinghe said by persisting a little longer on the current trajectory, an economically stable future could be achieved devoid of...

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...