ගෝඨා වෙනුවෙන් පුද්ගලයෙක් දිවි නසා ගනියි..!

කිරිබත්ගොඩ මායා මාවත ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පුද්ගලයෙකු පෙරේදා (25) දින සියදිවි හානිකරගෙන තිබෙනවා. ඒ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂව අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවට පැතිරයන පුවත් හේතුවෙන්. වත්තල හුණුපිටිය ප්‍රදේශයේ මධ්‍යහන කොළඹ – මීරිගම මන්දගාමී දුම්රියට පැන මෙම පුද්ගලයා මෙලෙස සියදිවි හානිකරගෙන ඇති අතර මියගිය පුද්ගලයාගේ දියණිය විසින් රාගම රෝහලේ හදිසි මරණ පරීක්ෂක සුදර්ශන ශ්‍රීලාල් … Continue reading ගෝඨා වෙනුවෙන් පුද්ගලයෙක් දිවි නසා ගනියි..!