27.8 C
Colombo
Monday, December 2, 2024

සීතල නිසා දැල්වූ ගිනිමැළයකට හසුව පුද්ගලයෙක් මරුට

- Advertisement -

මුලතිව් – සිලාවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු ගින්නකට හසුවී පිළිස්සී මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

ඊයේ (29) දහවල් කාලයේ මෙම අනතුර සිදුව තිබෙනවා.

මියගිය පුද්ගලයා සිලාවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 75ක පුද්ගලයෙකු වන අතර, ඔහු සිය පුත්‍රයාගේ නිවස ආසන්නයේ පිහිටි නිවසක තනිවම වාසය කර තිබෙනවා.

පොලීසිය පවසන්නේ, සීතල හේතුවෙන් නිවස තුළ දල්වන ලද ගින්නක් ව්‍යාප්තවීමෙන් මෙම මරණය සිදුවන්නට ඇති බවයි.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මාන්චෝලය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මුලතිව් පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනවා.

RECENT ARTICLES - SINHALA

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයට නව ලේකම්වරියක්

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙස කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය පත් කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදුකර තිබුණා. ඊට අදාළ...

ජනපති සහල් මෝල් හිමියන් සමග විශේෂ සාකච්ඡාවක් තියලා

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් අද (02) පවත්වා තිබෙනවා. ඉදිරි මාසවලදී සහල්...

වට්ස්ඇප් ගිණුමක් තියනවද?මේ ගැනත් සැළකිලිමත් වන්න

වර්ථමානයේ වට්ස්ඇප් ජාලය හරහා විවිධ අකටයුතුකම් සිදුව ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා පවසනවා. ඔහු පැවසුවේ...

POPULAR ARTICLES