27.4 C
Colombo
Wednesday, June 7, 2023

පුද්ගලයෙක් ගෑස් සොයා ඇමති රමේෂ්ගේ ගෙදරට යයි

- Advertisement -

සමගි ජන බලවේගයේ තරුණ සංවිධානය වන සමගි තරුණ බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කනිෂ්ක ලැනරෝල් මහතා හිස් හිස් ගෑස් ටැංකියක් ද සමග ගෑස් සොයා අද (12දා) වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ නිවස වෙත ගියේය.

පාගමනින් අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ නිවස වෙත ගිය කනිෂ්ක ලැනරෝල් මහතා, තමන් ගෑස් සොයා පැමිණි බව නිවසේ සිටි අයට පවසන ලදි.

අනතුරුව ඔහු පිටව යාමට සරසෙනවාත් සමගම “එන්න මහන්සි ඇතිනේ අපි තේ එකක් බොමු” යැයි රැස්ව සිටි පිරිස පැවසූ අතර. “නෑ….මම බොන්නේ පිටි විතරයි ඒවත් නෑනේ..” යැයි පැවසු කනිෂ්ක ලැනරෝල් යළිත් ගෑස් ටැංකිය කරමත තබාගෙන යන්නට ගොස් ඇත.

මෙරට ගෑස් හිඟයක් නොමැති බවත් ප්‍රමාණවත් ගෑස් සංචිත ඇති බවටත් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පසුගියදා සිදුකළ ප්‍රකාශය සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතා බහට ලක් විය.

RECENT ARTICLES - SINHALA

සාපෙළ විභාග වංචා තුනක් වාර්තා වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව වංචා සිද්ධීන් තුනක් ඊයේ (06) දින වාර්තා වී තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව...

යකඩ මිල ගණන් සීඝ්‍රයෙන් පහළට

යකඩවල මිල ගණන් 50%කින් පමණ අඩු වී ඇති බව යකඩ ආනයනකරුවෝ පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මේ වසරේ ආරම්භයේ දී...

මැති ඇමති නොවන පිරිසකට ආරක්ෂකයන් 5400ක් දීලා

ඇමැතිවරුන්ට මන්ත්‍රීවරුන්ට අමතරව වෙනත් පුද්ගලයන්ට ප්‍රභූ ආරක්ෂකයන් 5400ක් ලබාදී ඇතැයි තොරතුරු අනාවරණය වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී අද(06)...

RECENT ARTICLES - ENGLISH

Essential drug prices to be reduced from 15 June

0
The Cabinet of Ministers approved the proposal raised by the Minister of Health to reduce the maximum retail price of 60 medicines...

Nearly 80 students, mostly girls, are poisoned in Afghanistan

0
Nearly 80 primary school students, mostly girls, are suspected to have been poisoned over the weekend and taken to hospital in Afghanistan’s...

Delays in trials pertaining to child abuse cases studied

0
The Sectoral Oversight Committee on Children, Women and Gender looks into the prevention of delays in trial pertaining to the cases of...