24 C
Colombo
Sunday, January 19, 2025

බිළිඳියක් පාලම යට දමා ගිය සිද්ධියට පුද්ගලයෙක් අත්අඩංගුවට

- Advertisement -

රෙදි කැබැල්ලකින් ඔතා මාර්ගයේ දමාගොස් තිබූ දින 2ක් පමණ වන බිලිඳියක දෙමටගොඩ පොලිසිය විසින් සොයාගෙන බොරැල්ල රිර්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියයාමේ සිද්ධියට සැකපිට පුද්ගලයකු අද (22) අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලිසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙමටගොඩ ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක්.

දෙමටගොඩ ඛනිජතෙල් නීතිගත සංස්ථාව අසල අතුරුමාර්ගක් අසල කිසියම් පුද්ගලයකු විසින් රෙදි කැබැල්ලකින් ඔතා බිලිදියක දමාගොස් ඇති බවට දෙමටගොඩ පොලිසියේ ස්ථානාධිපතිට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් එම බිලිදා වහාම බොරැල්ල රිජ්ජේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර තිබුණා.

කෙසේ වෙතත්, එම බිලිදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබූ අතර ආරක්ෂක කැමරා දර්ශන නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව සැකකටයුතු පුද්ගලයකු අද (22) දෙමටගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

RECENT ARTICLES - SINHALA

උතුරුමැද පළාතේ පාසල් ගැනත් විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (20) දිනයේ උතුරුමැද පළාතේ ද සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදි තිබෙනවා මේ බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්තුමාගේ උපදෙස්...

අනුරපුර පොලොන්නරු යන අයට විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණය හේතුවෙන් පොලොන්නරුව සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක මාර්ග අද (19) ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අනුව...

කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර

ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට...

POPULAR ARTICLES