ගෝඨාගේ ස්ත්‍රික්කය ඉස්සූ පුද්ගලයා අත්අඩංගුවට

2022 ජුලි 09 වැනි දින පැවති මහජන නොසන්සුන්තාව අතරතුර කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති නිල නිවසට අනවසරයෙන් ඇතුළු වී දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එක් සැකකරුවෙකු ජනාධිපතිවරයාගේ නිවසේ තිබූ විදුලි ස්ත්‍රික්කය සොරකම් කර ඇති බව පොලීසිය සඳහන් කරනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. ජනාධිපති නිල නිවසේ … Continue reading ගෝඨාගේ ස්ත්‍රික්කය ඉස්සූ පුද්ගලයා අත්අඩංගුවට