24 C
Colombo
Sunday, January 19, 2025

විදුලි සැර වැදී තරුණයෙක් මරුට

- Advertisement -

මැල්සිරිපුර – දිද්දෙණිය ප්‍රදේශයේදී විදුලි සැර වැදී තරුණයෙක් මියගොස් තිබෙනවා.

පාළු ඉඩමකට අනාරක්ෂිතව විදුලිය ලබාගැනීම සඳහා ඇද තිබූ කම්බියක ගැටී මෙම තරුණයා මියගොස් ඇති බවට මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 29 හැවිරිදි දඹුල්ල පාර, මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මැල්සිරිපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

උතුරුමැද පළාතේ පාසල් ගැනත් විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (20) දිනයේ උතුරුමැද පළාතේ ද සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදි තිබෙනවා මේ බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්තුමාගේ උපදෙස්...

අනුරපුර පොලොන්නරු යන අයට විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණය හේතුවෙන් පොලොන්නරුව සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක මාර්ග අද (19) ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අනුව...

කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර

ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට...

POPULAR ARTICLES