27.8 C
Colombo
Thursday, July 17, 2025

පුද්ගලයෙක් පැහැරගෙන තියුණු ආයුධ වලින් කපලා

- Advertisement -

මට්ටක්කුලිය සමිත්පුර නිවසකට ඊයේ (29) දහවල් කඩා වැදුණු පිරිසක් එහි සිටි පුද්ගලයකු පැහැරගෙන ගොස් පහරදී තියුණු ආයුධවලින් කපා බරපතල තුවාල සිදුකර කෙසෙල් වත්ත ප්‍රදේශයේ දමා ගොස් ඇති බව මට්ටක්කුලිය පොලිසිය පවසනවා.

උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ, එම පැහැරගැනීම සඳහා පුද්ගලයින් හය දෙනෙකු ත්‍රිරෝද රථයකින් පැමිණි බවට පැවසුවත්  ඊට වඩා පිරිසක් තවත් ත්‍රීරෝද රථ සහ යතුරු පැදියකින්  පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

තුවාල ලද පුද්ගලයා කොළඹ ජාතික රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා.

මත්ද්‍රව්‍ය  සම්බන්ධයෙන්  ඇති වූ ආරවුලක් මෙම පැහැර ගැනීමට ආසන්නම හේතුව බවට මේ වන විට අනාවරණය වී ඇති බව පොලීසිය වැඩිදුරටත් පැවසුවා.

RECENT ARTICLES - SINHALA

කුණු ට්‍රැක්ටර්වලින් රැස්වීමට ආපු මන්ත්‍රිවරු

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ චෙංගලඩි සහ වාලච්චේන ප්‍රාදේශීය සභා සභාපතිවරුන් සහ සභිකයන් ඊයේ(16) මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට කසළ ප්‍රවාහනය කරන ට්‍රැක්ටර දෙකකින් පැමිණ...

ටික් ටොක් සමාගමෙන් සුභ ආරංචියක්

TikTok සාමාජ මාධ්‍යයේ  නියෝජිත පිරිසක් සහ අග්‍රාමිත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා අතර හමුවක් ඊයේ (16) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුව තිබෙනවා.  විනෝදාස්වාදයෙන් ඔබ්බට ගොස් ආර්ථික අවස්ථා පුළුල්...

විදුලිබල පනත් කෙටුම්පත පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අද රැස්වෙයි

ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අද (17)...

POPULAR ARTICLES