29 C
Colombo
Saturday, January 18, 2025

DIG ලෙස පෙනී සිටිමින් කප්පම් ගත් පුද්ගලයෙක් මාට්ටු

- Advertisement -

නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් ඇතුලු පිරිස් බිය ගන්වා මුදල් වංචා කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

ඔහු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ නම සහ ඡායාරූප භාවිතා කර වට්ස් ඇප් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම මුදල් වංචාව සිදු කර තිබෙනවා.

මෙම පුද්ගලයා තමන් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු බව අඟවමින් ව්‍යාපාරිකයන්ට දුරකතන ඇමතුම් ලබාදී ව්‍යාජ පැමිණිලි ඉදිරිපත් කොට නඩු දමන බවට බිය ගන්වමින් මුදල් වංචා කළ බවටයි අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව, අත්අඩංගුවට ගත් සැකකරු අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

චීන මුදල් හුවමාරු ගිවිසුම දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර 2021 වසරේ දී අත්සන් කිරීමට යෙදුණු ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම තවත් වසර 3ක කාලයක් සඳහා...

ඊ – ටිකට් ජාවාරමට දුම්රිය සේවකයෙක්ගේ වැඩ තහනම්

දුම්රිය ඊ ප්‍රවේශපත්‍ර ජාවාරමට සම්බන්ධ යයි චෝදනා එල්ල වී සිටින මාකුඹුර දුම්රිය ස්ථානයේ සේවයේ නිරතව සිටි දුම්රිය සේවකයෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බව දුම්රිය...

සඟවා තිබූ ජීප් රථයක් හා වාහන චැසි දෙකක් සොයා ගැනේ

කූඨ ලේඛණ සකස් කර භාවිත කළ තවත් ජීප් රථයක් හා වාහන චැසි දෙකක් මාතලේදී අත්අඩංගුවට ගැනුණා. දින කිහිපයකට පෙර මාතලේ ප්‍රදේශයේදී ජීප් රථ කිහිපයක් සමග...

POPULAR ARTICLES