රනිල්ගේ අරක්කු බෝතලයක් සොරාගත් පුද්ගලයෙක් රක්ෂිත බන්ධනාගාරයට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසේ තිබී විදෙස් මත්පැන් බෝතලයක් සොරාගත් පුද්ගලයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැඩි පරිශ්‍රමයක් යොදා අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ පුද්ගලයා වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබූ අවස්ථාවේදී එහි තිබී මෙම විදේශීය මත්පැන් බෝතලය සොරාගෙන ඇති බවයි වාර්තා වන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට … Continue reading රනිල්ගේ අරක්කු බෝතලයක් සොරාගත් පුද්ගලයෙක් රක්ෂිත බන්ධනාගාරයට