ජනපති මැදුරේ ඇඳ ඇතිරිල්ලක් ගත් අයෙකු රිමාන්ඩ්

ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළුවී එහි තිබූ ඇඳ ඇතිරිල්ලක් සොරකම් කළේ යැයි අත්අඩංගුවටගත් සැකකරුවකු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කරනු ලැබුවා. කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. එහිදී ඉදිරිපත්කළ කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අදාළ සැකකරු ලබන 09 වන දක්වා … Continue reading ජනපති මැදුරේ ඇඳ ඇතිරිල්ලක් ගත් අයෙකු රිමාන්ඩ්