31.7 C
Colombo
Friday, June 20, 2025

ඔබ වැනි කශේරුකාවක් නොමැති පුද්ගලයෙක්ට කිසිදු දේශපාලන අනාගතයක් නොමැත – හිරුණිකාගෙන් ජනපතිට ලිපියක්

- Advertisement -

සිය පියා ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමවූ දුමින්ද සිල්වා හට ජනපති සමාව හිමිවීම පිළිබඳව අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

එම ලිපියෙන් ඇය පෙන්වා දෙන්නේ තම තරුණ දිවියම මැරයන්, මිනීමරුවන් හා ගැටීමට වැයකොට අවසානයේ දිනාගත් යුක්තියද අහිමි කර ඇති බවයි.

මෙලෙස අසාධාරණ ලෙස ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් 69ලක්ෂයක ජනතාවකට ජනාධිපතිවරයා විසින් පිළිතුරු ලබාදිය යුතු බවත් ජනතාව බුද්ධිමත්ව මේ කරුණු දෙස බලන දිනක් උදාවනු ඇති බව තමන් විශ්වාස කරන බවත් එම ලිපියෙන් ඇය වැඩිදුරටත් සදහන් කරනවා.

එම ලිපිය පහලින්,

RECENT ARTICLES - SINHALA

පොහොට්ටුවත් එක්ක ගාල්ලේ බලය මාලිමාවට

ගාල්ල මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව තිබෙනවා. ගාල්ල මහ නගර සභාවේ මංගල රැස්වීම පළාත් පාලන මහකොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවැත්වුණා. ගාල්ල මහ නගර...

සිරකරු සමාවට තුන්කට්ටුවක් මැති සබේ පැටලිලා

ජනාධිපති සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමේදී ජනාධිපතිවරයාගේ ලේඛනයට අදාළ නොමැති සිරකරුවෙකු නිදහස් කිරීමේ පිළිබඳ නැවත පාර්ලිමේන්තුවේදී ඊයේ (19) උණුසුම් සංවාදයක් ඇති වුණා. ඒ අමාත්‍ය ආනන්ද...

 හල්ලොලුවට ඇප

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාට ඇප හිමිව තිබෙනවා. හල්ලොලුව මහතා අද (20) පෙරවරුවේ කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය...

POPULAR ARTICLES

සිරකරු සමාවට තුන්කට්ටුවක් මැති සබේ පැටලිලා

ජනාධිපති සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමේදී ජනාධිපතිවරයාගේ ලේඛනයට අදාළ නොමැති සිරකරුවෙකු නිදහස් කිරීමේ පිළිබඳ නැවත පාර්ලිමේන්තුවේදී ඊයේ (19) උණුසුම් සංවාදයක් ඇති වුණා. ඒ අමාත්‍ය ආනන්ද...

ලුණු සහ විෂ බැක්ටීරියා පමණක් ඇතුළත් ද්‍රාවණයකට රජයෙන් ලක්ෂ 1444ක් වැය කරලා – නීතිපති

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ ගනුදෙනුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඇතුළු සැකකරුවන් 11 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ අවසන් වාර්තාව...