27.8 C
Colombo
Monday, December 2, 2024

පාසල් සිසුන්ට පොත් මිලදී ගන්න දීමනාවක් – ජනපති

- Advertisement -

පාසල් දරුවන්ට පාසල් පොත් මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

මහනුවර මහයියාව වේවැල්පිටිය ක්‍රීඩාංගනයේදී අද (02) පැවති ජන රැලියකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළා.

මෙහිදී ජනාධිපතිවරයා කියා සිටියේ, පෝළිම්වල සිටින සංස්කෘතිය වෙනස් කරමින් ජනතාවට කාර්යක්ෂම සේවා සපයන් ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමට කටයුතු කරන බවයි.

“ අපි ඉදිරිපත් කරන පළමු අයවැය ලේඛනයෙන්ම රාජ්‍ය සේවක වැටුප් වැඩි කරනවා, අපි සැලසුම් කරල තියෙනවා පාසල් දරුවන්න්ට මේ නිවාඩුවට ගෙදර යනකොට පොත් ගන්න දීමනාවක් දෙන්න, දූෂිතයින් පිළිබඳ කවුරුවත් කරදර වෙන්න එපා. ඒ සඳහා දක්ෂ නිලධාරීන් අපි පත් කළා. ඔවුන් පරණ ෆයිල් ඔක්කොම දැන් අරගෙන විමර්ශනය කරනවා, ඉතා ඉක්මනින් ඒ ප්‍රශ්නය අදාළ ආයතන බලාගන්නවා.”

RECENT ARTICLES - SINHALA

වට්ස්ඇප් ගිණුමක් තියනවද?මේ ගැනත් සැළකිලිමත් වන්න

වර්ථමානයේ වට්ස්ඇප් ජාලය හරහා විවිධ අකටයුතුකම් සිදුව ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා පවසනවා. ඔහු පැවසුවේ...

චිත්‍රසිරි කමිටුවේ වාර්තාව ජනපතිට

මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන දීමනා හා වරප්‍රසාද පිළිබඳ නැවත සලකා බැලීමට පත්කළ කේ. ටී. චිත්‍රසිරි කමිටුවේ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

ජොනී හිඟ සුරා බදු ගෙවලා

හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් මත්පැන් සමාගම් දෙකේ හිඟ සුරාබදු ගෙවීමට පියවර ගෙන තිබෙනවා. හිඟ සුරාබදු නොවැම්බර් 30 වැනිදාට පෙර ගෙවන ලෙසට...

POPULAR ARTICLES