24.5 C
Colombo
Tuesday, June 17, 2025

පාසල් සිසුන්ට පොත් මිලදී ගන්න දීමනාවක් – ජනපති

- Advertisement -

පාසල් දරුවන්ට පාසල් පොත් මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

මහනුවර මහයියාව වේවැල්පිටිය ක්‍රීඩාංගනයේදී අද (02) පැවති ජන රැලියකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළා.

මෙහිදී ජනාධිපතිවරයා කියා සිටියේ, පෝළිම්වල සිටින සංස්කෘතිය වෙනස් කරමින් ජනතාවට කාර්යක්ෂම සේවා සපයන් ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමට කටයුතු කරන බවයි.

“ අපි ඉදිරිපත් කරන පළමු අයවැය ලේඛනයෙන්ම රාජ්‍ය සේවක වැටුප් වැඩි කරනවා, අපි සැලසුම් කරල තියෙනවා පාසල් දරුවන්න්ට මේ නිවාඩුවට ගෙදර යනකොට පොත් ගන්න දීමනාවක් දෙන්න, දූෂිතයින් පිළිබඳ කවුරුවත් කරදර වෙන්න එපා. ඒ සඳහා දක්ෂ නිලධාරීන් අපි පත් කළා. ඔවුන් පරණ ෆයිල් ඔක්කොම දැන් අරගෙන විමර්ශනය කරනවා, ඉතා ඉක්මනින් ඒ ප්‍රශ්නය අදාළ ආයතන බලාගන්නවා.”

RECENT ARTICLES - SINHALA

මාලිමා ආණ්ඩුව ගෙනියන්නෙත් රාජපක්ෂ සංස්කෘතිය – මුජුබර් රහුමාන්

කොළඹ මහ නගර සභාවේ පුරපති පත්කිරීමේදී පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් නීති පියවර ගැනීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට විශ්‍රාම වැටුපක්

මේ වසර ඇතුළත පොදු ප්‍රවාහන බස් රථ සේවයේ සුරක්ෂිත ගුණාත්මකභාවයක් ඇති කරලීම සහ මගී ජනතාවට සුවදායක ලෙස සිය ප්‍රවාහන කටයුතු සිදු කරගැනීමට අවශ්‍ය කරන...

දේශබන්දු කමිටුවට තවත් තුනක් සාක්ෂි දීලා

දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සම්බන්ධයෙන් විමර්ශනය කරන පරීක්ෂණ කමිටුව ඉදිරියේ තවත් සාක්ෂිකරුවෝ තිදෙනෙක් සාක්ෂි ලබා දී තිබෙනවා. පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන්...

POPULAR ARTICLES

මාලිමා ආණ්ඩුව ගෙනියන්නෙත් රාජපක්ෂ සංස්කෘතිය – මුජුබර් රහුමාන්

කොළඹ මහ නගර සභාවේ පුරපති පත්කිරීමේදී පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් නීති පියවර ගැනීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට විශ්‍රාම වැටුපක්

මේ වසර ඇතුළත පොදු ප්‍රවාහන බස් රථ සේවයේ සුරක්ෂිත ගුණාත්මකභාවයක් ඇති කරලීම සහ මගී ජනතාවට සුවදායක ලෙස සිය ප්‍රවාහන කටයුතු සිදු කරගැනීමට අවශ්‍ය කරන...

මැතිව්ස් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය හෙට 

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා පිල අතර පළමු ටෙස්ට් ක්‍රිකට් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට(17) ආරම්භ වනවා. ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටම තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ...