24 C
Colombo
Sunday, January 19, 2025

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් අනතුරක්

- Advertisement -

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී කුඩා ගුවන්යානයක් මුහුදට කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ එහි ගුවන් නියමුවා ලෙස කටයුතු කළ ඉන්දීය සම්භවයක් සහිත වෛද්‍යවරයෙක් සහ සහාය නියමුවා ලෙස කටයුතු කළ 26 හැවිරිදි පාකිස්තාන ජාතික කාන්තාවක්.

මිය ගිය වෛද්‍යවරයා ගුවන් යානය කුළියට ගෙන තිබුණේ සිය පවුලේ සමාජිකයින් සමග ගුවනේ සිට නැරඹුම් අත්දැකීමක් ලබා ගැනීමේ අරමුණින්.

කෙසේ වුවද යානය ගුවන්ගත කර සුළු මොහොතකින් එය කඩා වැටී තිබුණා.

RECENT ARTICLES - SINHALA

උතුරුමැද පළාතේ පාසල් ගැනත් විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (20) දිනයේ උතුරුමැද පළාතේ ද සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදි තිබෙනවා මේ බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්තුමාගේ උපදෙස්...

අනුරපුර පොලොන්නරු යන අයට විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණය හේතුවෙන් පොලොන්නරුව සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක මාර්ග අද (19) ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අනුව...

කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර

ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට...

POPULAR ARTICLES