28.9 C
Colombo
Wednesday, May 14, 2025

ඡන්ද පොළේදී පොලිස් නිලධාරියෙක් මිය ගිහින්

- Advertisement -

පොළොන්නරුව – පුලස්තිපුර විජිත ප්‍රාථමික විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය සඳහා රාජකාරී කටයුතු සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියකු 21 වෙනිදා දහවල් හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පුලස්තිපුර පොලිසිය සඳහන් කරනවා.

මෙලෙස මියගොස් ඇත්තේ විජිත ප්‍රාථමික විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයට අනුයුක්තව රාජකාරි කටයුතු කළ පොලිස් සැරයන් 53419, එච්.එම්. රත්නපාල යන පොලිස් නිලධාරියකු බවද ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදු කරන පුලස්තිපුර පොලිසියේ පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.

මෙම හදිසි මරණය පිළිබඳව පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතාගේ උපදෙස් මත පුලස්තිපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

“මාව තංගල්ලේ තියන් ඉන්නේ ටිරාන්ටයි දේශබන්දුටයි කෝටි 30ක් දීපු නැති නිසා”- හරක් කටා

කෝටියක් පමණ වියදම් කොට තමාව තංගල්ලේ බන්ධනාගාරයක රඳවා ඇත්තේ ටිරාන් අලස්ට සහ දේශබන්දු තෙන්නකෝන්ට කෝටි 30ක මුදලක් ලබා නොදීම හේතුවෙන් බව නඳුන් චින්තක වික්‍රමරත්න...

චීන පෝර නැව: අත්අඩංගුවට ගැනීම වළක්වන්න මහින්දානන්දගෙන් පෙත්සමක්

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (14) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ, ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් මෙරටට...

කළුතර වෙරළට ගොඩගහපු ඩොල්ෆින් මසුන්

කළුතර දකුණ මුහුදු වෙරළට ඩොල්ෆින් මත්සයින් 6 දෙනෙකු ගොඩ ගසා තිබෙනවා. වනජීවි දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය ඒකකය සඳහන් කර ඇත්තේ, මෙලෙස වෙරළ තීරයට ගොඩගසා ඇති සත්වයින්...

POPULAR ARTICLES

“මාව තංගල්ලේ තියන් ඉන්නේ ටිරාන්ටයි දේශබන්දුටයි කෝටි 30ක් දීපු නැති නිසා”- හරක් කටා

කෝටියක් පමණ වියදම් කොට තමාව තංගල්ලේ බන්ධනාගාරයක රඳවා ඇත්තේ ටිරාන් අලස්ට සහ දේශබන්දු තෙන්නකෝන්ට කෝටි 30ක මුදලක් ලබා නොදීම හේතුවෙන් බව නඳුන් චින්තක වික්‍රමරත්න...

චීන පෝර නැව: අත්අඩංගුවට ගැනීම වළක්වන්න මහින්දානන්දගෙන් පෙත්සමක්

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (14) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ, ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් මෙරටට...

ඉන්දු පකිස්ථාන් යළි ඇවිලෙන පෙරමං ලකුණු

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කරන පාකිස්ථාන නිලධාරියෙකුට පැය 24ක් ඇතුළත ඉන්දියාවෙන් පිටව යන ලෙස දැනුම් දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් නිවේදනයක්...