23 C
Colombo
Monday, February 10, 2025

දේශපාලන පිපිරීමක් ඉතා ළඟයි – රනිල්

- Advertisement -

විශාල දේශපාලන පිපිරීමක් සිදුවිය හැකි බවට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ ඊයේ (23) දින පාර්ලිමේන්තුව අමතමින්.

ආණ්ඩුව පිළිබඳව මෙන්ම විපක්ෂය පිළිබඳවද ජනතා විස්වාසය බිඳවැටී ඇති බවයි වික්‍රමසිංහ මහතා පවසන්නේ

රට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බවත්, අර්බුදයට කිසිදු විසඳුමක් ආණ්ඩුව සතුව නොමැති බවත්ඔහු පෙන්වා දෙනවා.

විසඳුම් සෙවීම තවදුරටත් ප්‍රමාද වුවහොත් විශාල දේශපාලන පිපිරීමක් දක්වා අර්බුදය උත්සන්න වියහැකි බව පෙන්වා දෙන රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පවසන්නේ එවැනි පිපිරීමක් ඇති වුවහොත් එය ආණ්ඩුවට පමණක් නොව විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලටද අහිතකර ලෙස බලපෑ හැකි බවයි.

එබැවින් ආර්ථික අර්බුදය විසඳා ගැනීම සියලු දේශපාලනඥයන්ගේ වගකීමක් බවත් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

විදුලි බිඳවැටීම ගැන පැහැදිලි කිරීමක්

සමස්ථ විදුලිබල පද්ධතිය බිඳවැටීම සඳහා බලපාන මූලිකම හේතුව ලෙස දැනට හඳුනාගෙන ඇත්තේ, ඉරිදා දින දහවල් කාලයේ පවතින අඩු විදුලි ඉල්ලුම හා සමස්ත විදුලි ජනනයෙන්...

“ඇල්ල ඔඩිසි නානුඔය” නමින් නව දුම්රිය ගමන්වාරයක්

දෙස් විදෙස් සංචාරකයන්ගේ ඉල්ලීම මත “ඇල්ල ඔඩිසි නානුඔය” නමින් නව දුම්රි ගමන්වාරයක් නානුඔය හා බදුල්ල දුම්රිය ස්ථානය අතර හෙට (10) සිට ක්‍රියාත්මක වනවා. පවතින අධික...

රට විරුවන්ගෙන් වාර්තාගත ඩොලර් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට

2025 ජනවාරි මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 573ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මෙය 2024...

POPULAR ARTICLES