23 C
Colombo
Thursday, February 13, 2025

වින්දිත ළමුන්ගේ අයිතිවාසිකම් රකින්න ස්වේච්ඡා නීතිඥ සංචිතයක්

- Advertisement -

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත වාර්තා වන ළමා අපයෝජන වින්දිත ළමයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ගරු සේවකයන් ලෙස ස්වේච්ඡාවෙන් නීතිඥ සේවා ලබා  ගැනීම සදහාවූ නීතිඥ සංචිතයක් පිහිටුවීමට කටයුතු කරන බව  ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා.

එම අධිකාරිය පවසන්නේ, ළමා අපයෝජන වින්දිතයන් වෙනුවෙන් වූ නඩු සඳහා අධිකරණයේ පෙනී සිට කරුණු දැක්වීම සහ බැඳියාවන් අතර ගැටුම් ඇතිවීම වලක්වා ගැනීම මෙමඟින් අපේක්ෂාව බවයි.

එමෙන්ම සියලු වෘත්තිය වියදම් හා ප්‍රවාහන වියදම් එම නීතිඥවරුන් විසින් දැරිය යුතු බව එම අධිකාරිය සඳහන් කළා.

නීතිඥවරයෙකු ලෙස අවු 10 කට වඩා වැඩි වෘත්තීය අත්දැකීම් සහිත මහේස්ත්‍රාත් අධිකරණ හෝ මහාධිකරණ නඩු සදහා පෙනී සිටීම පිළිබද පළපුරුද්දක් ඇති  සුදුසුකම් සහිත  නීතිඥවරුන්ගෙන් මේ සඳහා අයදුම්පත් කැඳවා ඇති බවද එම අධිකාරිය වැඩිදුරටත් පැවසුවා.

RECENT ARTICLES - SINHALA

භාෂා පරිවර්තකයින්ගේ සංචිතයක්

මෙරට රාජ්‍ය ආයතන සඳහා භාෂා පරිවර්තකයින්ගේ විශේෂ සංචිතයක් නිර්මාණය කිරීමට ජාතික ඒකාබද්ධතා අමාත්‍යත්‍යාංශය තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා සඳහන් කළේ, ප්‍රදේශවලට අනුකූලව...

විදුලි කප්පාදුව ගැන අවසන් තීරණය අද

විදුලිය කප්පාදුව තවදුරටත් සිදුකරන්නේ ද ? නැද්ද ? යන්න සම්බන්ධයෙන් අද (13) දිනයේ තීරණය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය...

පානදුර මුහුදේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගහගෙන ගිහින්

පානදුර මුහුදේ ඊයේ (12) පස්වරුවේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගසාගෙන ගොස් ඉන් 12 දෙනෙකුගේම දිවි බේරාගැනීමට හැකි වූ බව පානදුර ජීවිත ආරක්ෂක ඒකකය...

POPULAR ARTICLES