අමෙරිකාවේ බටහිර වෙරළට ආසන්න මුහුදේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.
එහි ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 6ක් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නැහැ.
අමෙරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ බැන්ඩන් නගරයට කිලෝමීටර් 279ක් ඔබ්බෙන් වූ මුහුදේ පෘථිවි අභ්‍යන්තරයේ භූ කම්පනය සිදුව තිබෙනවා.