28.4 C
Colombo
Friday, April 26, 2024

ජනපති පත්කළ කොමිෂන් සභා ගැන සොයා බලන්නත් ජනාධිපති කොමිෂමක් පත්කෙරේ

- Advertisement -

ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන කොමිෂන් සභාවල නීතිමය තත්ත්වය පිළිබඳ සොයාබැලීම සඳහාද ජනාධිපති කොමිෂමක් පත්කර තිබෙනවා.

ඒ අනුව එම විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව සාමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විත වන අතර එම කොමිසමෙන් අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ඉවත්වන බවට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ඔහුගෙන් පුරප්පාඩුව සඳහා අභියාචනාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් සසි මහේන්ද්‍රන් මහතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (06) පත් කළා.

මීට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ධම්මික ප්‍රියන්ත සමරකෝන් සහ ඛේමා කුමුදුනි වික්‍රමසිංහ මහත්මිය මෙම කොමිෂමේ සාමාජිකයින් වනවා.


RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...