31 C
Colombo
Wednesday, February 12, 2025

ගොඩගැසී ඇති නඩු විසඳන්න වැඩපිළිවෙළක්

- Advertisement -

අධිකරණවල ගොඩ ගැසී ඇති නඩු හැකි ඉක්මණින් විසදීමට වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේ, නඩු ගොනු විශාල ප්‍රමාණයක් ගොඩ ගැසි ඇති බවයි.

ගොඩ ගැසී ඇති නඩු ගොනු සංඛ්‍යාව පිළිබඳ නිෂ්චිත තොරතුරු අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටින බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ඇතැම් අධිකරණවල දැනට පුරප්පාඩු වී පවතින විිනිෂ්චයකාරවරුන් බදාවාගැනිමට පියවර ගෙන ඇති බව ද සභාපතිවරයා පවසනවා.

RECENT ARTICLES - SINHALA

පාසල් ගැටුමට සිසුන් සිව් දෙනෙක් පොලිස් භාරයට

කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පහර දීමට සම්බන්ධ පාර්ශවයේ දරුවන් සිව් දෙනෙකු පොලිස් භාරයට ගත් බව නවගමුව පොලිසිය පවසනවා. පොලිසිය...

කුවේට් අගමැති හා ජනපති අතර හමුවක්

2025 ලෝක රාජ්‍ය සමුඵව සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් අහමඩ් අබ්දුල්ලා...

අර්ච්චුනා පහරදුන් පුද්ගලයෙක්ට සැත්කමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පිඟානකින් පහර දී තුවාල සිදුකළ පුද්ගලයා මේ වනවිට සැත්කමක් සඳහා යොමු කර ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා...

POPULAR ARTICLES