බඩගින්න ගැන බැසිල්ගෙන් පොරොන්දුවක්

රටේ ආහාර හිඟයක් සමඟ සාගතයක් ඇති වන බවට ඇතැම් පුද්ගලයන් පවසන නමුත් ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු වීමට ඉඩ නොතබන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ, ඊයේ (11) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේදී රටේ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ රාජ්‍ය අමාත්‍යාංශ සමඟ පැවැති සාකච්ඡාවකදීයි. එක් එක් අමාත්‍යාංශය සඳහා වෙන් කෙරෙන මුදලට අතිරේකව ඒ ඒ … Continue reading බඩගින්න ගැන බැසිල්ගෙන් පොරොන්දුවක්