ධම්මික පෙරේරාගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක් (වීඩියෝ)

බැසිල් රාජපක්ෂ සිය මන්ත්‍රී ධූරයෙන් ඉවත්වූ පසුව හිස්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට එම පක්ෂයෙන් නම් කළ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට විරොධය පලකරමින් මේ වන විට විරෝධතාවයක් පැවැත්වෙනවා. කොළඹ කෞතුකාගාරය ඉදිරිපිට ඇති ධම්මික පෙරේරා මහතාගේ සුවිසල් මන්දිරය ඉදිරිපිටට රැස්වූ විරෝධතාකරුවන් පිරිසක් ඔහුට විරෝධය පලකරමින් සිටින බව අප වාර්තාකරුවන් සඳහන් කළා. ධම්මික පෙරේරා … Continue reading ධම්මික පෙරේරාගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක් (වීඩියෝ)