27 C
Colombo
Friday, April 19, 2024

ගුරුවරුන්ට සහය දක්වමින් ලිඳුල පාසලක් ඉදිරිපිට විරෝධතාවයක් (ඡායාරූප)

- Advertisement -

සිසුන් 200 ට අඩු පාසල් යළිත් ආරම්භවූ අද (21) දවසේ තලවකැලේ – ලිඳුල රහන්වත්ත දෙමළ විදුහලේ දෙමාපියන් හා සිසුන් අද උදෑසන සිට විදුහල ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කර තිබුණා.

විරෝධතාවයේ නිරත පාසල් දරුවන් හා දෙමාපියන් විරෝධතා පුවරුද ප්‍රදර්ශනය කරමින් සඳහන් කළේ ගුරුවරුන්ගේ වැටුප් ගැටළුව වහාම විසඳා සුපුරුදු පරිදි පාසල් විවෘත කරන ලෙසයි.

මෙම අවස්ථාවට සිසු දරුවන් හා දෙමාපියන් විශාල පිරිසක් එක්ව සිටියා.

මේ අතර උතුරුමැද පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කරන්නේ අද දිනයේ පාසලට නොපැමිණෙන විදුහල්පතිවරුන් හට යළිත් පාසල භාර නොදෙන බවයි.


RECENT ARTICLES - SINHALA

පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) සිදුකිරීමට නියමිතව තිබෙනවා. අද පස්වරු 2ට මතුගම යටදොලවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී...

තරුණ තරුණියන්ට ජනපතිගෙන් පොරොන්දුවක්

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ යොවුන්...

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක්

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙළිවී ඇති බව කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා. කොළඹ මහ...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...